දකුණේ මගී ප්‍රවාහන සේවා නව ඉසව්වක් කරා..
දකුණේ මගී ප්‍රවාහන සේවා නව ඉසව්වක් කරා ගෙනයමින් බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ වටිනා කාලය ඉතුරු කිරීම ,කාලය කළමනාකරණය කිරීම ප්‍රධාන අරමුණ කොට ගනිමින්, මගී ප්‍රවාහන සේවා නියාමනයට GPS තාක්ෂණය ආදේශ කිරීම හා ත්‍රීරෝද රථ නියාමන යෙදවුම ජනගත කිරීම, දුර සේවා කාල සටහන ජනගත කිරීම, දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගරු සභාපති අරුණ... Read More