2024-07-02 දින සිට බස් ගාස්තු පහලට….

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව  බස් ගාස්තු 5.07% කින් පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව අන්තර් වාර බස් ගාස්තු සංශෝධනය  2024-07-02 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

නව අන්තර්වාර බස් ගාස්තු

Share this post