• Increase font size
  • Default font size
  • Decrease font size
Welcome To Southern Provincial Road Passenger Transport Authority
Home FAQ Extend Passenger Transport Permit (Route Permit)

Extend Passenger Transport Permit (Route Permit)

බලපත්‍ර දිර්ඝ කිරිම.

  • නියමිත ඉල්ලුම් පත්‍රය සමග වලංගු කාලය අවසන් වු පහත සඳහන් ලිපි ලේඛන අංක 4.2 සිට 4.6 දක්වා ඉදිරිපත් කල යුතුය. (මුල්පිටපත හා ජායා පිටපත සමග)
  • ආදායම් බලපත්‍රය
  • රක්ෂණ සහතික / අසිමිත රක්ෂණය
  • රියදුරු බලපත්‍රය / වෛද්‍ය සහතිකය
  • කොන්දොස්තර බලපත්‍රය
  • බස්රථයේ යෝග්‍යතා සහතිකය
  • බලපත්‍රයට අදාල ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය
  • බලපත්‍රය දිර්ඝ කිරිමේ වාර්ෂික ගාස්තුව හා ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු: 3100/-
  • බලපත්‍ර ලේබලය පමණක් දිර්ඝ කිරිම රු 200/-
  • නියමිත සේවා ගාස්තු ගෙවා තිබිය යුතුය. ( බලපත්‍රය අවලංගු දිනය අවසන් විමට පෙර සතිය තුල බලපත්‍රය අලුත් කල හැකිය)
  • මගී සේවා අවසර පත්‍ර පොත හා ලේබලය
  • පරික්ෂණ වාර්තා ඇත්නම් අදාල ගෙවිම් කල යුතුය.

ඉල්ලුම් පත්‍රය බාගත කිරීමට (pdf 1341 .44 kb)

අයදුම් කල යුතු දිස්ත්‍රික් කාර්යාල

  • සහකාර අධ්‍යක්ෂ,
    ද.ප.මා.ම.ප්‍රවාහන අධිකාරිය,
    අංක :07/1,
    වක්වැල්ල පාර,
    ගාල්ල.
    දු‍.ක‍. 091-2222712
  • සහකාර අධ්‍යක්ෂ,
    ද.ප.මා.ම.ප්‍රවාහන අධිකාරිය,
    කුමාරතුංග මාවත,
    මාතර.
    දු‍.ක‍. 041-2226489
  • සහකාර අධ්‍යක්ෂ,
    ද.ප.මා.ම.ප්‍රවාහන අධිකාරිය,
    අම්බලන්තොට බස්නැවතුම්පොල,
    අම්බලන්තොට.
    දු‍.ක‍. 047-2223781
 
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern