• Increase font size
  • Default font size
  • Decrease font size
Welcome To Southern Provincial Road Passenger Transport Authority
Home FAQ Change Bus Of Passenger Transport Permit (Route Permit)

Change Bus Of Passenger Transport Permit (Route Permit)

ධාවනය වන බස්රථය වෙනුවට නව බස්රථයක් යෙදවිම
 
3.1 සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සමඟ අංක 4.2 සිට 4.7 දක්වා සදහන් ලිපි ලේඛණ මුල් පිටපත් සමඟ ඡායා පිටපත්
3.2 ආදායම් බලපත්‍රය
3.3 රක්ෂණ සහතික / අසිමිත රක්ෂණය
3.4 රියදුරු බලපත්‍රය / වෛද්‍ය සහතිකය
3.5 කොන්දොස්තර බලපත්‍රය
3.6 බස්රථයේ යෝග්‍යතා සහතිකය
3.7 වෙනත් පළාත් සභාවක ධාවනය වන බස්රථයක් නම් මුදා හැරීමේ ලිපිය.
3.8 සේවා ගාස්තු හිග නොතිබිම
3.9 මගී සේවා අවසර පත්‍ර පොත හා ලේබලය
3.10 බලපත්‍රයට ආදාල ගාස්තු ගෙවු බවට කුවිතාන්සි
3.10.1 ධාවනය වන බස්රථය වෙනුවට නව බස්රථයක් යෙදවිම රු: 1000/-
3.11 පරික්ෂණ වාර්තා ඇත්නම් අදාල ගෙවිම් කල යුතුය.
 
 
අයදුම්කල යුතු කාර්යාලය  -  ප්‍රධාන කාර්යාලය – ගාල්ල
අධ්‍යක්ෂ ජනරාල්,
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,
අංක :67,ලේන්බා‍න් විදිය,
කොටුව,
ගාල්ල.
 
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern