• Increase font size
  • Default font size
  • Decrease font size
Welcome To Southern Provincial Road Passenger Transport Authority
Home FAQ Transfer Passenger Transport Permit (Route Permit)

Transfer Passenger Transport Permit (Route Permit)

මගී ප්‍රවාහන බලපත්‍ර නිරවුල් කිරිමට ඉල්ලිම.

2.1 බලපත්‍ර හිමිකරු හා ගැනුම්කරු අධිකාරියට පැමින ඉල්ලිමක් කිරිමෙන් පසු ඒ පිලිබඳ පරික්ෂාකර අනුමැතිය ලිඛිතව දන්වනු ලැබේ. ගැනුම්කරු “මගී ප්‍රවාහන බලපත්‍රයක්” ලබා ගැනිමේදි ඉදිරිපත් කල යුතු පිලි ලේඛන මේ සඳහා ඉදිරිපත් කල යුතුය.

2.2 බලපත්‍රය ලබා ගැනීමට සේවා ලාභියා සම්පූර්ණ කල යුතු කරුණු හා ඉදිරිපත් කළ යුතු  ලිපි ලේඛණ

2.3 සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය සමඟ අංක 2.6 සිට 2.13 දක්වා සදහන් ලිපි ලේඛණ මුල් පිටපත් සමඟ ඡායා පිටපත්

2.4 බලපත්‍රය ලබන මාර්ගය අදාල අනුමත ආසන ධාරිතාවෙන් යුතු බස් රථයක් විය යුතුය.

2.4.1  ආසන 40 ට වැඩි බස් රථ  A සහ B ශ්‍රේණියේ මාර්ග වල ධාවනය.

2.4.2  ආසන 30 ත් 40 ත් අතර බස් රථ C සහ Dශ්‍රේණියේ මාර්ග වල ධාවනය.

2.5 බලපත්‍රය ලබා ගැනිමට බස්රථය ඉදිරිපත් කිරිම

2.6 සේවා ලාභියා නමින් බස්රථය  ලියාපදිංචි කළ සහතිකය / ඔමිනි බස්රථයක් ලෙස    ලියාපදිංචි විය  යුතුය.

2.7  ආදායම් බලපත්‍රය

2.7.1  ආදායම් බලපත්‍ර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගත හැකිය.

2.8  රක්ෂණ සහතිකය / අසීමිත රක්ෂණය.

2.8.1 පිළිගත් රක්ෂණ සමාගම් වලින් ලබා ගත් රක්ෂණ සහතිකයක් විය යුතුය.

2.9  රියදුරු බලපත්‍රය / වෛද්‍ය සහතිකය

2.9.1  වලංගු රියදුරු බලපත්‍රයට අදාල ප්‍රවාහන වෛද්‍ය ආයතනයකින් නිකුත් කරන ලද

වෛද්‍ය සහතික් ඉදිරිපත් කල යුතුය.

2.10  කොන්දොස්තර බලපත්‍රය

2.10.1 දකුණු පළාත තුල ධාවනය වන බස්රථ සදහා මෙම අධිකාරිය මගින් නිකුත් කරන ලද

කොන්දොස්තර බලපත්‍රයක් තිබිය යුතුය. ස්ථිර බලපත්‍රයක් ලබා ගන්නා තෙක් තාවකාලික කොන්දොස්තර බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

2.11   යෝග්‍යතා සහතිකය

2.11.1  අනුමත ගරාජයන් තුලින් ලබා ගත් බස්රථයේ තත්ව පරීක්ෂණ වාර්තාව.

2.12  වෙනත් පළාත් සභාවක ධාවනය වන බස්රථයක් නම් මුදා හැරීමේ ලිපිය.

2.12.1  දකුණු පළාතින් බැහැරව වෙනත් පළාත් සභාවක ධාවනය වූ බස්රථයක් නම් එම පළාත් ප්‍රවාහන අධිකාරියෙන් නිදහස් කිරීමේ ලිපිය.

2.13   බලපත්‍රයට අදාලව ගාස්තු ගෙවු බවට කුවිතාන්සිය

2.13.1 ඉල්ලුම් පත්‍ර ගාස්තුව සහ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු: 3100/-

2.13.2 සේවා ගාස්තු මුදල රු 500/-

2.13.3 නව ධාවකයෙකුට බලපත්‍රය පැවරිම සඳහා රු:50000/-

2.13.4 අධිකාරියේ බලපත්‍ර ලාභියෙකුට බලපත්‍රයක් පැවරිම රු : 37500/-

ඉල්ලුම් පත්‍රය බාගත කිරීමට (pdf 1341 .44 kb)

ගිවිසුම බාගත කිරීමට (pdf 811 .67 kb)

අයදුම්කල යුතු කාර්යාලය  -  ප්‍රධාන කාර්යාලය

අධ්‍යක්ෂ ජනරාල්,

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය,

අංක : 67, ලේන්බා‍න් විදිය,

කොටුව,

ගාල්ල.

 
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern
  • southern